අසෝකා කතා මාලාවේ අටවන කතාංගයට එහෙමෙ නැත්නම් අවසාන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ,
පෙර කතාංගය දෙස බැලූ විට හේරාව තනතුරෙන් පහ කරන්න යන අවස්තාවේ, ගොඩක් අයගේ ආසම චරිතයක් වන C3PO ඇවිල්ලා උදව් කරනවා බලාගන්න පුලුවන්.ඊට අමතරව තල්මසුන් සමග පැමිණි අසෝකට ත්‍ර්‍රෝන්ගෙන් බෝම්බ වලින් හොද පිලිගැනීමක් හම්බවුනා අපිට බලාගන්න පුලුවන් උනා.එතනින් කෙසේ හෝ බේරී පැනගන්න අසෝකට නැවත බේලන් සමග සටනකුත් අපිට බලාගන්න පුලුවන් උනා.බේලන්ගේ සහ ෂින්ගේ වෙන්වීම සමග ෂින් කොල්ලකරුවන් සමග ගොස් එස්රා සබීන් සහ ඔහුන්ගේ යහලුවන්ට පහර දෙනවා.එස්රා සහ සබීන් ඔවුන්ව පරදන අතරේ ෂින්ගේ දැනුම් දීමෙන් පැමිණෙන ත්‍රෝන්ගේ සේනාවක්ද ඔවුන්ට පහරදීමට පැමිණෙනවා ඔය වෙලාවෙම ඔතන්ට පැමිණෙන අසෝකා සමග එකතු වෙලා මෙම තිදෙනා ඔවුන්ව පරාජය කිරීමට සමත් වෙනවා.එලෙස අසෝකා සබීන් එස්රාගේ එකතු වීම සමග හත්වන කතාංගය අවසන් වෙනවා.
අද කතාව තුලින් පලමු කතාංගයට හොද අවසානක් බලාගන්න පුලුවන්.දෙවන කතාංගයටත් ලොකු කුතුහලයක් ඉතුරු කරමින් අවසන් වෙන්නේ. ඒනම් මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් මෙතෙක් කල් අප සමග රැදී සිටි ඔබට ස්තූතිය පුදකරමින් මීලග කතා මාලාවෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!
Ahsoka Season 01 Episode 08 Watch & Download Links
Ahsoka All Episode
Post a Comment