Ahsoka [S01:E06] Sinhala Subtitles | ග්‍රෑන්ඩ් අද්මිරාල් ත්‍රෝන්

 

අසෝකා කතා මාලාවේ හයවන කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ.

පෙර කතාංගය දෙස බැලූ විට අසෝකා මුහුදට වැටී සිහිය නැතුව ඉන්න විට ඇනකන් පැමිණ ඇයව සිහි මුජ්ජාවෙන් ඉවත් කිරීමට යොදන උපක්‍ර්‍රම සමග අසෝකාගේ අතීතයේ මතක වගයක් දැකගැනීමට හැකි වෙනවා.ඒ අතර ජේසන් ඔහුගේ බලය පාවිච්චි කරලා අසෝකා ඉන්න තැන හොයාගෙන ඇයව බේරාගැනීමට සමත් වෙනවා.ඉන්පසු සබ්‍රීන්ව සොයාගැනීමට කිසිදු විදිහක් නොමැති නිසා අභයවකාශ තල්මසුන්ගේ උපකාර ගැනීමට අසෝකා විසින් යෝජනා කර එම කන්ඩායමේ විශාලම තල්මසාට අසෝකගේ බලය පාවිච්චි කර කතාකරලා ඔහුගේ මුකයේ නැග සබ්‍රීන්ව සොයායන තැනින් පස්වන කතාංගය අවසන් වෙනවා.

අද කතාව තුලින් අපිට මුලින්ම ග්‍රෑන්ඩ් අද්මිරාල් ත්‍රෝන්ව බලාගැනීමට හැකි වෙනවා.මේ වෙද්දී කතාවේ හොදම හරියට ඇවිත් තියෙන්නේ. තව කතා දෙකයි එන්න තියෙන්නේ.ඒනම් ලොකු කතා නැතුව මේ කතාංගය බලන්න කියා ආරාධනා කරමින් අලුත් කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!

සිංහල උපසිරස මෙතනින් බාගන්න


Ahsoka Season 01 Episode 06 Watch & Download Links


Ahsoka Season 1 Full Episode Watch Online
Ahsoka All Episode

Post a Comment

Previous Post Next Post