අසෝකා කතා මාලාවේ දෙවෙනි කතාංගයට සබ් එක දෙන්න තමා මේ සූදානම් වන්නේ.
පෙර කතාංගය දෙස බැලූ විට අසෝකා අධිරාජ්‍ය ග්‍රෑන්ඩ් අද්මිරාල්වරයාගේ ත්රෝන් එක තිබෙන ස්තානය පෙන්වන සිතියම සොයනවා.ඒ මගින් නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට සහ අවසාන සටනේදී ත්රෝන් ෂිප් එකේ හිරවුනු එස්රා බේරා ගැනීමේ කටයුත්තේ ඇය නියැලී සිටින බව පේනවා.
කතාවේ දැනට ප්‍රධාන සතුරා වන මෝගන් මාර්ගයෙන් සිතියම තිබෙන තැන සොයාගෙන එම සිතියම විවෘත කිරීමට එයට හැකියාව තිබෙන ඇගේ ගෝලයා වන සබ්ර්රීන් වෙත යයි.අපිට පේන විදිහට දෙදෙනාගේ ගුරු ගෝල සම්බන්ධය එතරම් හොදින් නොවෙයි.නමුත් එස්රා සෝයාගැනීමේ අරමුණින් ඇය සිතියම විවෘත කිරීමට උදව් කරයි.ඇය සිතියම විවෘත කර අවසන් වූ විගස මොගානාගේ ඩ්රොයිඩ්ලා දෙදෙනකු සහ බේලන්ගේ ගෝලයා වූ ෂින් ඇයට ලේසර් සේබර් එකකින් පහර දී සිතියම රැගෙන යයි.ඔතනින් තමා පසුගිය සතියෙ කතාව ඉවර වෙන්නේ.
අද කතාව තුලින් අසෝකගේ සහ සබ්ර්රීන්ගේ ගුරු ගෝල සම්බන්දය සහ මෝගන් ත්රෝන් එක සොයා ගැනීමට කරන අලුත්ම වැඩ බලාගන්න පුලුවන්.අසෝකගේ සහ සබ්රීන්ගේ සුපිරි වැඩ ටිකකුත් තියනවා.ඒනම් ඒ අද්දැකීම් ටිකත් විදගන්න කියා ආරාධනා කරමින් අලුත් කතාංගයෙන් හමුවන තුරු බලය ඔබ සමග වේවා!
Post a Comment