අද අරං ආවේ Fall, 47 meters down Franchise එකේ අලුත්ම චිත්‍රපටයයි.Fall, 47 meters down යන චිත්‍රපට දෙක බලපු අය දන්නවනේ ඒවා කොච්චර සුපිරිද කියලා.මේ කතාව ගලා යන්නේ නිමාඩුවට ගුවන් චාරිකාවක් දා ගත් මිතුරන් කිහිපදෙනෙක්ට මුහුණ දෙන්න වෙන්න භයානක සිද්දියක් වටායි. ඔවුන්ගේ ගමන අතරමගදී ඔවුන්ගේ අහස් යානය වගුරුබිමකට කඩා වැටෙයි.වගුරු බිම භයානක කිඹුලන්ගෙන් පිරී ඇත.ඔවුන්ට එතනින් බේරීමට හැකිවේවිද යන්න බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා…….
Wait a few seconds for the movie to load.

Post a Comment