Taken චිත්‍රපටියේ අධ්‍යක්ෂකගේ අලුත්ම චිත්‍රපටය තමා Canary Black කියන්නේ.මේ කතාව යන්නේ එජන්ට් ඒවරි ග්‍රේව්ස් වටායි.ත්‍රස්තවාදීන් විසින් ඇයගේ සැමියා පැහැරගෙන ගොස් ඇයව බ්ලැක්මේල් කරයි.එම නිසා ඇය තම රටට CIA එකට විරුද්දව තනිව සටන් කරයි.ඇයට රටයි සැමියායි දෙදෙනාම බේරාගැනීමට හැකිවේවිද යන්න බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.රහස් පරීක්ෂක කතා වලට කැමති අයට මේක සුපිරිම අද්දැකීමක් වෙයි........
Wait a few seconds for the movie to load.

Post a Comment