A Working Man (2025)


Levon Cade left behind a decorated military career in the black ops to live a simple life of working construction. However, when human traffickers kidnap his boss's daughter, his search to bring her home uncovers a world of corruption far greater than he ever could have imagined.

හොලිවුඩ් ඇක්ෂන් ස්ටාර් Jason Stathamගේ අලුත්ම චිත්‍රපටිය අරගෙන තමා අද ගොඩවුනේ.ඇක්ෂන් මූවි වලට කැමති අයට සුපිරියක් තමා. The Beekeeper සහ  Suicide Squad යන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂනය කල David Ayer තමා මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ලෙවොන් කේඩ් කියන්නේ සරල ජීවිතයක් ගත කිරීම සඳහා කළු මෙහෙයුම් අංශයේ අලංකාර හමුදා වෘත්තියක් අත්හැර ඉදිකිරීම් කටයුතු කරන ආයතනයක වැඩකරන පුද්ගලයෙක්.මෙහෙම යද්දී එක් දිනයක, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ඔහුගේ ප්‍රධානියාගේ දියණිය පැහැරගෙන යයි.ඇය සොයායන ගමන හරහා කතාව ගලා යයි.ඔහුට ඇයව බේරා ගැනීමට හැකිවේද යන්න දැනගන්න කතාව බලන්නම වෙනවා......

Release date: March 28, 2025 (USA)
Director: David Ayer
Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; David Harbour
Running time: 1h 56m
Producers: Jason Statham, David Ayer, Sylvester Stallone, Kevin King Templeton, Bill Block, John Friedberg, Chris Long

A Working Man Watch Online


A Working Man Download Links


Sinhala Subtitles (Translated)


English Subtitles

Post a Comment

Previous Post Next Post

Ads Section